Wednesday, April 16, 2014

තානායමේ කවුන්ටරය ළඟ

ගයාන් නිශාන්ත
ඔහු සිතුවිලි ඇත්තෙක්
මේ ඔහුගේ සිතුවිල්ලක්
කාලෝචිත සිතුවිල්ලක්
ඔබත් හිතන මාත් හිතන සිතුවිල්ලක් . . . . . .

5 comments:

  1. අනේ මේක පේනව මදිනේ.....

    ReplyDelete
    Replies
    1. ඡායාරූපය මත click කරන්න.

      Delete
    2. තානායමේ ක්වුන්ටරය ළඟ
      මගේ උරහිසට මුවාවෙලා ඉන්න
      උඹ දිහා
      දැන් වේටර්වරු
      උකුසු ඇස් හෙළන

      ඒ ළඟම මේසයක
      මධුවිත තොලගාන
      සුනඛ ඇස් ඇති බීමත් වුන් මත් වුනේ
      නුඹේ වත නිසා බව දැනුනාමයි
      නුඹේ අකමැත්තෙන් නුඹව ගෙනාපු මේ ගමනේ
      හිරිකිතකම දැනුනේ මට

      "සමාවෙයන්"

      Delete
  2. නූතන තාරුණ්‍යයේ හදවතක් හිමි තරුණයෙකුගේ පසුතැවිල්ල..... නියමයි සහෝදරයා.

    ReplyDelete
  3. ස්තූතියි ඔබට!

    ReplyDelete